Meet the Doc
Dr. N. Nafeesdeen
Ayur. Consultant Dermatologist
Thousands of patients affected by Vitiligo have been treated successfully by Dr. Nafeesdeen, Ayur. Consultant Dermatologist. So far, most of them have been cured completely.
Ayush Ayurveda
We Can Help You
Vitiligo Lanka is managed by the Ayush Kendra Institute and has been in operation for five generations. Thousands of patients affected by Vitiligo, Eczema and Psoriasis have been treated here successfully.
Kala Wewa, built by the King Datusena is a twin reservoir complex at the historical capital Anuradhapura city tank is another wonder of primeval hydraulic engineering facility in ancient Ceylon. Vijithapura is a prominent place highlighted in Sri Lankan main historical book mahawanshaya & Ayush Ayurveda Kendra established there since last few decades.
Vitiligo Lanka managed by the Ayush Ayurveda Kendra and has been in operation for five generations. Dr. Nafeesdeen, Ayur. Consultant Dermatologist is presently running this Institution successfully. Thousands of patients affected by Vitiligo have been treated here successfully. So far, most of them have been cured completely.
Today, Vitiligo affects people from all over the world and tortures millions of people These patients attempt to find cures through western medicine but their efforts have failed to help them.
All over the world, patients affected by Vitiligo have been treated by Dr Nafeesdeen and benefited from his Ayurvedic consultation services via email and medicines via courier service.
Dr. Nafeesdeen graduated from the University of Peradeniya, Sri Lanka and has been awarded special certificates from the Sri Lankan government and from the Sri Lanka Rajarata University and Ayurvedic Medical Council. He has followed a skin care course in India and has a Diploma in Ayurvedic and Beauty Culture (India and Sri Lanka)
He gained medical education from the “Ole Leaves Scripture” used 5 centuries ago and through the medicines produced through green herbs available in Sri Lanka, India, Pakistan etc. Dr. Nafeesdeen is of the view that many people do not know that only traditional Ayurvedic medicine can fully cure people suffering from Vitiligo.
“Sudu Kabara” or “Speethra” – the indigenous equivalents for Vitiligo or Leucoderma – arouses diverse feelings ranging from anxiety to anguish and pity to revulsion. This is a disorder of the skin where the natural colour is gradually displaced by small white patches that first appear around the eyes, lips, at the finger tips etc, and then spread inexorably to all other parts of the body. Though it does not cause any physical pain or hinder the day to day work, it carries with it a severe social stigma and creates much mental agony.
The causes of this disorder too vary from fact to fiction. Man a popular belief points to rat, cat or snake bites as the primary cause of this disorder while a despairing few even believe it to be a curse of God. According to Western Medical Science, the actual cause is the gradual erosion of Melanin in cells – the pigment that gives the skin its natural colour. Even the other factors like Diabetes, Chronic Catarrh, and mental stress too can contribute a great deal to the causes of this disease. However, “Sudu Kabara” or Vitiligo is a despair of Western Medicine offering little or no help to its sufferers. Ayurvedic medicine has been highly successful in arresting and curing it completely and permanently.
After the reports and photographs are studied, we will arrange to send you the Ayurvedic medication to your doorstep though the international courier service. By this way, we had offered many treatments worldwide.
During the last decade, we had represented many national & international forums, seminars and exhibitions promoting our valuable services.
A nominal percentage of income generated by Vitiligo Lanka is spent for community development services and welfare of underprivileged people in rural areas. Therefore, we provide treatment free of charge for children, poor people and senior citizens among traditional medical practitioners.
A journey marked by impressive records of unparallel commitment and innovative solutions that dates back nearly five decades, has set out our standards for the Viiligo Lanka to emerge with expertise in a myriad of spheres of the Ayurveda Industry in Sri Lanka.
For more details Contact:
Dr. Nafeesdeen_ Ayur. Consultant Dermatologist
Vitiligo Lanka,
Ayush Ayurveda Kendra,
Kalawewa, Vijithapura
Sri Lanka
+94 252 263 344 / +94 777 801 491 / +94 712 208 736
info@vitiligolanka.com / vitiligoayush@gmail.com
Change the role of medicine not only for curing skin diseases but also for enhancing the quality of life.
Our vision will help people to prevent skin diseases and promote their lifestyle for general well-being in an economically sound manner.
Popularize, promote and propagate the best practices of traditional medical system of Sri Lanka through quality services and products which are capable of assuring sustainable health and well-being.
වසර 5000 සිට 10000 දක්වා තරම් ඈත අතීතයකට උරුමකම් කියන අතර ලෝකයේ පැරණිතම සුවසේවා ක්‍රමවේදය ලෙස සැලකෙන්නේ ආයුර්වේදයයි. බොහෝ විද්‍යාර්ථීන් පිළිගන්නා ආකාරයට ඉංදියාව මුල්කරගෙන බිහිවන්නා වූ මේ දැනුම අනතුරුව ක්‍රමයෙන් පුරාතන චීන වෙදකම ලෙසත් අරාබියේ යුනානි වෙදකම ලෙසත් අවසානයේ ග්‍රීසිය මුල් කරගත් හිපොක්‍රටීස්ගේ බටහිර වෙදකමේ ප්රාරම්භක අවස්ථාව ලෙසත් විකාශනය වී ඇත.
එලෙසින ම වසර දහස්ගණනක ශිෂ්ඨාචාරයක ජිවමාන සලකුණු දරමින් අදටත් විරාජමානව පවතින අනුරාධපුරයේ ඓතිහාසික කලාවැව ආසන්නයේ විජිතපුර ග්‍රාමයේ පිහිටා ඇති ආයුෂ් කේන්ද්‍රය නම් වන පාරම්පරික වෙද නිවහනද සුවිශේෂි වන්නේ කරුණු ගණනාවක් මුල්කරගෙනය.
විටිලිගෝ ලංකා පාලනය වන්නේ ආයුෂ් කේන ද්‍ර ආයතනය මගිනි පරම්පරා පහක් පුරාවට ජනතාවට සුවසෙත සැලසූ ආයුෂ් කේන්ද්‍රයේ වර්තමාන මෙහෙයුම්කරුවා විශේෂඥ චර්ම රෝග ආයුර්වේද වෛද්‍ය නෆීස්ඩීන් මහතාය. මෑත ඉතිහාසය සැලකීමේදී එතුමාගේ සීයා වන පිච්චෙයි නම්වූ වෙදමහතාගෙන්ද අනතුරුව සිය පියා වූ විදුහල්පතිවරයෙකුද වූ නූර්දීන් වෙදමහතාගෙන්ද ලද ආභාෂය නිසාම දහස් ගණනක් වූ සුදුකබර හා පොතුකබර රෝගීන් මෙතුමන්ගේ ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර අතිමහත් බහුතරය පූර්ණ සුවය ලබා රෝගයෙන් නිට්ටාවටම සහනයක් ලබා ඇත. මෙහිදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් මෙම පැරණි පුස්කොලපොත් දෙමළ බසට හරවනලද විදුහල්පතිවරයෙකු වූ නූර්දීන් මහතාගේ කැපවීම අගය කල යුතුව ඇත.
වර්තමානයේ ලොව පුරා සුදුකබර හා පොතු කබර රෝගය වැළදී ඇති මිලියන ගණනින් පිරිස් පීඩාවට පත්ව බටහිර වෙදකමින් ප්‍රතිකාර ලබා ගන්නා නමුත් සැලකිය යුතු මට්ටමේ සුවයක් නොලබන බවද නොරහසකි.
සුදුකබර හා පොතු කබර රෝගයෙන් පීඩාවට පත් ලොව පුරා සිටින රෝගීන් විශාල ප්‍රමාණයක් වෛද්‍ය නෆීස්ඩීන් මහතාගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර විද්‍යුත් තැපෑල මගින් ආයුර්වේද උපදේශණ සේවාවද භාණ්ඩ ප්‍රවාහන සේවා මගින් ඖෂධ වර්ග ලබා ගැනීමේ පහසුවද සලසා ඇත.
වෛද්‍ය නෆීස්ඩීන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිධරයෙකි. අනතුරුව රජරට විශ්ව විද්‍යාලයේ හා ආයුර්වේද වෛද්‍ය සභාවේ සහතිකපත්‍ර ගණනාවක් දිනා ගත්තේය. ඉන්පසු විදේශගත පුහුණුව සඳහා ඉංදියාවට ගොස් චර්මවේදය හා චර්මරෝග පිළිබඳ විශේෂඥ පාඨමාලාවක් හදාරා ආයුර්වේදය හා රූපලාවන්‍යය සඳහා ඩිප්ලෝමා සහතිකයක් ලබා ගන්නා ලදී.
සියවස් පහක අතීතයකට උරුමකම් කියන පුස්කොළපොත් ඇසුරින් ආයුර්වේදය පිළිබඳව ගැඹුරු හැදැරීමක යෙදුූන වෛද්‍ය නෆීස්ඩීන් මහතා ශ්‍රී ලංකාවේ ඉංදියාවේ හා පකිස්ථානයේ ඖෂධ පැලෑටි පිළිබඳවද දීර්ඝ කාලීන පරියේෂණ ගණනාවක නිරත විය. බටහිර වෙදකමින් නිසි සුවයක් නොලැබූ සුදුකබර හා පොතු කබර රෝගීන් දහස් ගණනක් නිට්ටාවට සුවපත් කල පාරම්පරික මහාර්ඝ ආයුර්වේද ඖෂධ සංග්‍රහයක් එතුමන් විසින් සොයා ගනු ලබන්නේ මෙකී දැවැන්ත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
සිද්ධ ආයුර්වේදයේ සුදුකබර හෝ ස්පීත්ර ලෙසත් බටහිර විද්‍යාවේ විටිලිගෝ හෝ ලියුකොඩර්මා ලෙසත් හැදින්වෙන මෙම රෝගය නිසා කාංසාව සංතාපය පිළිකුල මෙන්ම සමාජයේ අනුකම්පාව ආදී සංකීර්ණ හැගීම් සමුදායක් ඇති කරවයි. මෙම ආබාධය වන්නේ පළමුව ඇස් වටා දෙතොලේ හා ඇගිලි තුඩු ආදී ස්ථානවලින් ආරම්භවී සුදු පැහැ කුඩා පැල්ලම් මගින් සමෙහි ස්වභාවික වර්ණය
ක්‍රමයෙන් ඉවත්ව යෑමයි. අනතුරුව නිසි ප්‍රතිකාර නොලදහොත් ශරීරයේ සෙසු කොටස්වලටද ව්‍යප්ත වේ. මෙය රෝගියාගේ ශාරීරික වේදනාවක් හෝ දෛනික කටයුතු කෙරෙහි අවහිරතාවයක් හෝ ඇති නොකරන නමුත් බරපතල සමාජ අපකීර්තියක් හා දැඩි මානසික පීඩාවක් ජනිත කරවයි. අපගේ දැක්ම සුදුකබර හා පොතු කබර යනු මානසිකව පීඩා විදිය යුතු බරපතල රෝගාබාධයක් නොව උත්සාහය හා කැපවීම තුලින් ඉතා අඩු වියදමකින් නිට්ටාවටම සුවකරගත හැකි සරල රෝගයක් බව සාමාන්‍ය ජනතාවට ඒත්තුගැන්වීමයි. මෙමගින් ජනතාවට චර්ම රෝග වලින් වැලකී සිටිමින් සිය ජීවිතවල ගුණාත්මක යහපැවැත්ම ආර්ථීකමය වශයෙන් සහනදායී ක්‍රමවේදයක් ඔස්සේ සලසා ගැනීමට අවකාශ සැලසෙනු ඇත.
අපගේ මෙහෙවර වන්නේ තිරසාර චර්ම සෞඛ්‍යයකට හා යහපැවැත්මකට අවැසි ගුණාත්මක නිෂ්පාදන හා සේවා සපයමින් ශ්‍රී ලංකාව තුල සාම්ප්‍රදායික චර්ම වෛද්‍ය ක්‍රම භාවිතාව ජනප්‍රිය කරවමින් ප්‍රවර්ධනය කරමින් එය මනාව ජනතාව අතර ප්‍රචලිත කිරීමයි. මෙම සුදුකබර හා පොතු කබර රෝගාබාධය සඳහා වන හේතු සත්‍යය මෙන්ම මිත්‍යාවද පදනම් කරගත් කරුණු රැසකින් සමන්විත වේ. මේ අතරින් වඩා ජනප්‍රිය මතයක් වන්නේ මීයන් පූසන් හෝ සර්පයින් දෂ්ඨ කිරීම නිසා මෙය ඇතිවන බවයි. තවත් පිරිසකගේ අදහස වන්නේ මෙය දේව සාපයක් බවය. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සත්‍යාය වන්නේ සමෙහි ස්වභාවික වර්ණය ලබාදෙන මෙලනින් වර්ණකය ක්‍රමයෙන් හීනවී යාමය. මෙයට අමතරව දියවැඩියාව නිදන්ගත පීනස හා මානසික ආතතිය මෙම රෝගී තත්ත්වය ඉහල නැංවීමට හේතුවේ බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ සඳහා සැලකිය යුතු මට්ටමේ ප්‍රතිකාරයක් නොමැති වුවත් ආයුර්වේදීය ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම හා නිට්ටාවටම සුව කර ගත හැකිය.
ආයුර්වේදයට අනුව ශාරීරික සුවතාවය රදාපවතින්නේ වා පිත් සෙම් යන ජීව සාධකවල මනා සමබරතාවය මතය මෙම සමබරතාවය බිදීයෑමෙන් ශාරීරික සෞඛ්‍යය අඩාල වන අතර සුදුකබර හා පොතු කබර රෝගද මෙලෙස සමබරතාවය බිදීයාමෙන් ඇති වන්නකි මේ එක් එක් ජීව සාධකයේ අසමතුලිතතාවය අනුව සුදු කබර ප්‍රභේද තුනක් හදුනාගෙන ඇති අතර, නෑම ප්‍රභේදයක් ආයුර්වේදීය ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුවකල හැකිය එහෙත් රෝගය පැතිරී ඇති ක්ෂේත්රය අනුව සුවවීමේ කාලය වෙනස් විය හැකි අතරම රෝගයේ පැතිරීම වැඩි වුවහොත් සුව වීමට ගත වන්නාවූ කාලයද වැඩිවිය හැකිය ආයුෂ් කේන්ද්‍රයේදී වෛද්‍ය නෆීස්ඩීන් මහතා සිය ප්‍රතිකාර සඳහා බටහිර සිද්ධ ආයුර්වේද හා යුනානි ශිල්ප ක්‍රම සියල්ලේම එකතුවක් යොදා ගනී. පළමුව රෝග විනිශ්චයේදී චර්ම පරීක්ෂාවේදී සිය සහායට නූතන ස්කෑන් හා එක්ස්රේ තාක්ෂණය යොදා ගන්නා අතර අපිරිසිදු ලේ ඉවත් කිරීමට කපින් ක්‍රමවේදය නම් යුනානි ශිල්පයක් භාවිතා කරයි. අවසානයේ සිද්ධායුර්වේදයේ ප්‍රතිකර්ම අනුව යමින් ශරීර අභ්‍යන්තරයේ සුවවීමට අරිෂ්ඨ ආසව ගුලි කල්ක ආදියද සම මතුපිට සුවවීමට තෙල් ආලේපන පත්තු ආදියද භාවිතා කරයි.
මේවා සියල්ලෙන්ම ශරීරයේ නැතිවී ගිය සමතුලිතතාවය යලි ඇති කර අවශ්‍ය මෙලනින් කණිකා නිපදවා ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ලබාදෙන අතර ආයුර්වේද ප්‍රතිකාරවලට ආවේණික අයුරින් මේවායේද අහිතකර ප්‍රතිඵල කිසිවක් නොමැත තවද රෝගියා අනුභව කරන ආහාරපානද ප්‍රතිකාර කෙරෙහි බලපායි කතුරුමුරුංගා මුකුණුවැන්න වැනි පළා වර්ගද දිවුල් වැනි පළතුරුද කරපිංචා යුෂ සමග තණහාල් කැදද ඉක්මන් සුවය සදහා හේතුකාරක වේ එලෙසම සියළු ආකාරයේ මාංශ වර්ග ඇඹුල් රස පළතුරු හා අච්චාරු වර්ග මේ සඳහා අපත්‍ය වන අතර ප්‍රතිකාර කෙරෙහි අහි තකරව බලපායි.
විටිලිගෝ නිෂ්පාදනවල ප්රතිලාභ
- අතුරු ආබාධ කිසිවක් නැත
- දිගුකාලීනව රෝග මැඩපැවැත්වීම
- වැදගත් ශරීරාංග ස`දහා කිසිදු හානියක් නොවීම
- රෝගාබාධ සඳහා සරල ස්වභාවික විෂරහිත ආර්ථීකමය සහනදායී විසදුමක් විම
- ප්‍රතිශක්තිකරණය නිසි පරිදි සකස් කිරීම
විටිලිගෝ නිෂ්පාදන මගින් සුදුකබර හා පොතුකබර රෝග සඳහා සාර්ථකව හා හොඳ විශ්වාසයකින් යුතුව ප්‍රතිකාර කල හැකිය. ආයුෂ් කේන්ද්‍රයෙන් ප්‍රතිකාර ලබා ගන්නා ඔබට විවෘත වෙළඳපලෙන් ලබා ගන්නා කිසිදු ඖෂධයක් ලබා නොදෙන අතර ඔබගේ සුබසෙත උදෙසා අප යොදා ගන්නේ අපගේම නිෂ්පාදනාගාරයේ නිමැවුම් පමණකි.
අපගේ නිෂ්පාදනාගාරයේ ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ පිරිසිදු මනාව අතින් තෝරා ගෙන අව්වේ වියළාගත් නියම ඖෂධ පැලෑටි හා කොටස් පමණකි. එයට අවැසි අනෙකුත් තෙල් හා පැණි වර්ගද ඉහලම ගුණාත්මක තත්වයෙන් ලබා ගැනීමට විටිලිගෝ ලංකා තත්ත්ව කළමනාකරණ අංශය නිරතුරුවම කැපවී සිටී. අතීතයේදී කැකිරාව සෙක්කුපිටිය ග්‍රාමයේ නිපදවන ඉහලම තත්ත්වයේ තලතෙල් භාවිතා කල නමුත් එම කර්මාන්තය බිඳවැටීමෙන් අනතුරුව අඩු මිලට වෙළඳපලේ ඇති තලතෙල් භාවිතා නොකර වෛද්‍ය නෆීස්ඩීන් මහතා සිය නිෂ්පාදනාගාරයේම එම තෙල් වර්ග නිපදවා ගනී
විටිලිගෝ ආයුර්වේද නිෂ්පාදන පෙළ
- ස්විත්රහාර වටී
- ස්විත්රහාර චූර්ණය
- ඇන්ටි සොරයිසිස් තෙල්
- කිලාෂාදී ආලේපන
- කිලාෂාදී තෙලය
- කිටිම්බ ලේපය
- කුෂ්ඨකේෂරී
චර්ම රෝග සඳහා ආයුර්වේද ඖෂධ ප්‍රතිකාර කරමින් පුංචි පියවරකින් ආරම්භ කරන ලද ගමන අද වන විට දැවැන්ත අදියරකට ගෙන යන්නට අප සමත් වූයෙමු. විටිලිගෝ ලංකා මේ වන විට ලංකාවේ සතරදිග් භාගයම ආවරණය වන පරිදි කටින් කටට යන ආරංචිමාත්රයෙන් පවා ප්‍රචාරණය ලැබ කුරුණැගල, පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර, රත්නපුරය, බදුල්ල, මඩකලපුව, අම්පාර, ත්‍රිකුනාමලය ආදී ප්‍රදේශ ගණනාවකින් නිතිපතා කැකිරාව ආයුෂ් කේන්ද්‍රය වෙතට ප්‍රතිකාර සඳහා යොමු වෙමින් පවතී. වෛද්‍ය නෆීස්ඩීන් මහතාට බොහෝ කල්ගතවූ නිදන්ගත රෝග ගණනාවක් සුව කිරීමේ හැකියාව ඇත. එනිසා ලොව පුරා බොහෝ රටවල සිටින රෝගීන් නූතන තාක්ෂණය භාවිතාවෙන් විද්‍යුත් තැපැල් මගින් සිය ගැටළු රෝගී සංකූලතා රෝග නිදාන වාර්තා පරීක්ෂණාගාර වාර්තා සහ චර්ම රෝගයෙන් ආසාදනය වූ ශරීර කොටස්වල ජායාරූප ආයුෂ් කේන්ද්‍රය වෙතට යොමු කර ගුවන් තැපැල් මගින් අදාල ඖෂධ ඒ ඒ රටවලට ගෙන්වා ගැනීමේ පහසුව සලසා ඇත. මේ වන විට ඇමරිකාව, කැනඩාව, ස්වීඩනය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආදී රටවල් ගණනාවක රෝගීන් මෙලෙස සුවය ලබා සහ ප්‍රතිකාර ලබමින් සිටී.
විටිලිගෝ ලංකා ඖෂධ නිෂ්පාදනයට බොහෝ ආකාරයේ අමුද්‍රව්‍ය අවැසි වන අතර ඉන් සමහරක් දුර්ලභ හෝ වඳවීයන තත්වයට පත්ව ඇත. සමහර පැලෑටි අපගේ ඖෂධ වගා බිමිවල මනාව වගා කෙරෙන අතර අනෙක්වා නෙළා ගන්නේ වියළි කලාපයේ ස්වභාවිකව වැඩුණු වනාන්තර වලින. බොහෝවිට අපගේ මූලාශ්රයන් ස්වභාවික පරිසර පද්ධතීන් මත යැපෙන බැවින් පරිසරය කෙරෙහි වන බලපෑම අවම කිරීමේ අභිලාශය පෙරදැරිව හැකි පමණ අපගේ අමුද්‍රව්‍ය සදහා ස්වභාවික තත්ත්ව යටතේ වගා කටයුතු සිදු කිරීමට අප මේ වන විට සැලසුම් කර ඇත්තෙමු. එහි එක් ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය නෆිස්ඩීන් මහතාගේ මූලිකත්වයෙන් කැකිරාව ඇලගමුව විද්‍යාලයේ සකස් කරන ලද ඔසු උයන සමස්ථ ලංකා හොඳම ඔසු උයන බවටද පත්ව ඇත
පසුගිය දශකය පුරාවටම අප විසින් බොහෝ ජාතික හා අන්තර්ජාතික සමුළු සම්මන්ත්රණ හා ප්‍රදර්ශන වලට සහභාගිවෙමින් අපගේ වටිනා සේවාවන් හා මේ අසමසම චර්මරෝග ප්‍රතිකාර ඖෂධ ජනතාව වෙත ප්‍රවර්ධනය කරමින් ඒ පිළිබඳව දැනුවත්භාවයක් ඇති කිරීමට කැපවූයෙමු. විටිලිගෝ ලංකා ආයතනය නිරතුරුවම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව කෙරෙහි සංවේදී වන අතර හැකි සෑම අවස්ථාවකදීම ප්‍රජා සත්කාරක සේවා සඳහා සිය දායකත්වය නොමසුරුව සපයන්නෙමු. එලෙසිනම, විවිධාකාර වූ චර්ම රෝග වලින් පීඩා විදින දරුවන් දුප්පත් පිරිස් හා ජෙෂ්ඨ පුරවැසියන් සදහා නොමිලේ ප්‍රතිකාර ලබාදීමටද අප කටයුතු කලෙමු.
පරම්පරා පහකට අධික කාලයක් පුරා අනේකවිධ බාධක කම්කටොළු අභිබවා අප්‍රතිහත ධෛර්යයෙන් මෙන්ම අසීමාන්තික කැපවීමද තුලින් නවෝත්පාදන වවිසදුම සමගින් චර්ම රෝග හා ඒ ආශි‍්‍රත රෝගාබාධ සඳහා ඉහලම ප්‍රමිතියෙන් යුතු ප්‍රතිකාර විධික්රම සාර්ථකව ගොඩ නැංවූ විටිලිගෝ ලංකා අනාගතයේ ශ්‍රි ලාංකේය ආයුර්වේද ක්ෂේත්රයේ නිම් වළලු පුළුල් කරන බව නොඅනුමානය.
අදම අමතන්න
චර්මරෝග විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
එන් නෆීස්ඩීන් මහතා
විටිලිගෝ ලංකා
ආයුෂ් ආයුර්වේද කේන්ද්‍රය
කලාවැව විජිතපුර
094252263344
0777801491
5,000 – 10,000 ஆண்டுகள் என கணிக்கப்பட்ட ஆயுர்வேதமானது உலகில் மிகப் பழமையான உடல் நலம் பேணும்/ காக்கும் மருத்துவ முறையாகும். ஆயுர்வேதத்தின் பூர்வீகம் இந்தியா என்றும் அது பின்னர் பண்டைய சீன மருத்துவம் , யுனானி மருத்துவம் மற்றும் கிரேக்க ஹிப்போக்ரடீசின் ஹியுமோரல் மருத்துவம் போன்றவற்றில் தாக்கத்தை ஏற்படுத்தியது என்பதையும் பல அறிஞர்கள் புரிந்து கொண்டுள்ளனர்.
“Vitiligo Lanka” வானது ஆயுஷ் கேந்திர நிறுவனத்தால் நிர்வகிக்கப்படும் அதேவேளை இது ஐந்து தலைமுறைகளாக செயற்பட்டு வருகிறது. ஆயுர்வேத தோல்/ சரும மருத்துவ ஆலோசகரான Dr. Nafeesdeen இதை தற்போது வெற்றிகரமாக நடாத்தி வருகிறார். ஆயிரக்கணக்கான வெண் குஷ்ட நோயாளர்கள் இங்கு வழங்கப்படும் சிகிச்சையால் குணமடைந்துள்ளனர். இதுவரை பலரும் பூரணமாக குணப்படுத்தப்பட்டுமுள்ளனர்.
இன்று உலகளவில் இந்த (விட்டிலிகோ) வெண் குஷ்ட நோயானது மில்லியன் கணக்கான மக்களை பாதித்துள்ளது. இந்த நோயாளர்கள் மேற்கத்தேய மருந்துகள் மூலம் குணப்படுத்திக் கொள்ள முயன்று வந்தாலும் அவை அனைத்தும் தோல்வியையே தழுவி வருகின்றன.
எனினும் உலகளவில் விட்டிலிகோவினால் பாதிக்கப்பட்ட நோயாளர்கள் Dr Nafeesdeen இன் சிகிச்சையால் குணப்படுத்தப்பட்டுள்ள அதேவேளை அவருடைய ஆயுர்வேத ஆலோசனை சேவைகளை மின்னஞ்சல் மூலமாகவும், மருந்துகளை கூரியர் சேவை மூலமாகவும் பெற்று நன்மையடைந்துள்ளனர்.
இலங்கையின் பேராதனைப் பல்கலைக் கழகத்தில் தனது பட்டப் படிப்பை நிறைவு செய்து கொண்ட Dr. Nafeesdeen க்கு இலங்கை அரசு, ரஜரட்டை பல்கலைக் கழகம் மற்றும் ஆயுர்வேத மருத்துவ சபையினால் சிறப்பு சான்றிதழ்கள் வழங்கப்பட்டுள்ளது. இந்தியாவில் சருமப் பராமரிப்பு தொடர்பான சிறப்புப் படிப்பை முடித்துக் கொண்டு ‘ஆயுர்வேதம் மற்றும் அழகுக் கலை’ பிரிவில் டிப்ளோமா பட்டத்தை பெற்றார்.(இந்தியா & இலங்கை)
அவர் தனது மருத்துவக் கல்வியை 5 நூற்றாண்டுகளுக்கு முன்னர் பயன்படுத்தப்பட்ட ஓலைச் சுவடிகள் மூலம் பெற்றுக்கொண்டதுடன், இலங்கை, இந்தியா, பாகிஸ்தான் போன்ற நாடுகளில் இருந்து கிடைக்கப்பெற்ற இயற்கை மூலிகைகளில் இருந்து மருந்துகள் தயாரிப்பதிலும் தேர்ச்சி பெற்றார். பாரம்பரிய ஆயுர்வேத மருந்துவமானது வெண்குஷ்டத்தால் பாதிக்கப்பட்டவர்களை முற்றுமுழுதாக குணப்படுத்தும் என்பதை மக்கள் பலரும் அறியாதுள்ளனர் என்பது Dr. நபீஸ்டீனின் கருத்தாக உள்ளது.
வெண்குஷ்ட நோயானது, அந்த நோயினால் பாதிக்கப்பட்டவர்களிடம் பதட்டத்திலிருந்து வேதனை மற்றும் பரிதாபத்திலிருந்து வெறுப்புணர்வு போன்ற பல்வேறுபட்ட மன உணர்வுகளை தோற்றுவிக்கிறது.
இந்த நோயினால் தோலின் இயற்கை நிறம் படிப்படியாக மாறி சிறு சிறு வெண் படைகள் தோற்றுவிக்கப்படுகிறது. குறிப்பாக முதலில் கண்கள், உதடுகள், விரல் நுனி போன்ற உறுப்புப்பகுதிகளில் உருவாக ஆரம்பித்து பின்னர் உடலின் ஏனைய பாகங்களுக்கும் தவிர்க்க முடியாதளவில் பரவுகிறது. இவ்வகையான நோய் உடலுக்கு எந்தவித வலியையோ அன்றாட வேலைகளுக்குப் பாதிப்பையோ ஏற்படுத்தாமல் இருப்பினும் சமூகத்தில் மிகக் கடுமையான அளவில் களங்கத்தையும் மனதில் தாங்கொணாத்துயரையும் பாதிக்கப்பட்டவர்களிடையே ஏற்படுத்துகிறது. உண்மைத்தன்மையில் இருந்து கற்பனை வரையாக இந்த நோய்க்கான காரணங்கள் வேறுபடுகின்றன. எலி,பூனை அல்லது பாம்புக் கடியே இந்த நோய்க்கான மூல காரணம் என பலரும் நம்பும் அதேவேளை இன்னும் சிலர் இது கடவுளின் சாபம் எனவும் நம்புகின்றனர். மேற்கத்தேய மருத்துவ அறிவியலின்படி இந்த நோய்க்கான உணமைக்காரணம் சருமத்திற்கு நிறத்தைத் தரும் மெலனின் உயிரணுக்களின் படிப்படியான அரிப்பு எனக் கூறப்படுகிறது. இது தவிர நீரிழிவு, நாள்பட்ட நீர்க்கோப்பு, மன அழுத்தம் போன்றவையும் இந்நோய்க்கு பெருமளவில் வழிகோலலாம். மேற்கத்தேய மருத்துவமானது வெண் குஷ்டம் அல்லது விட்டிலிகோ நோயால் பாதிக்கப்பட்டவர்களுக்கு பாரிய தீர்வினை வழங்காவிட்டாலும் கூட, ஆயுர்வேத மருத்துவமானது இந்நோயை கட்டுப்படுத்தி முற்றுமுழுதாகவும் நிரந்தரமாகவும் குணப்படுத்துவதில் பெரும்வெற்றிகண்டுள்ளது.
விட்டிலிகோ லங்கா உற்பத்திப் பொருட்கள் தரும் நன்மைகள்
- எந்தவித பக்க விளைவுகளும் இல்லை
- குணமடைய நீடிக்கப்பட்ட காலம்
- முக்கியமான உறுப்புகளை கண்காணிக்கத் தேவையில்லை
- மிக எளிமையான நச்சுத் தன்மையற்ற அதேவேளை சிக்கனமான தீர்வு
- நோய் எதிர்ப்பு சக்தியை மேம்படுத்தல்
எமது விட்டிலிகோ லங்கா உற்பத்திப் பொருட்களைப் பயன்படுத்தி, விட்டிலிகோ மற்றும் சொரியாசிஸ் நோய்களை நம்பிக்கையுடன் குணப்படுத்தலாம்
எமது தயாரிப்புகளின் உள்ளடக்கம்
- சிவித்ரஹார வதி
- சிவித்ரஹார சூரணம்
- சொரியாசிஸ் எதிர்ப்பு எண்ணை
- கிலாஷாதீ அலேபான
- கிலாஷாதீ லேபம்
- கிலாஷாதீ தைலம்
- கிட்டிம்ப லேபம்
- குஷ்ட கேசரி
Vitiligo வால் பாதிக்கப்பாதிக்கப்பட்டோரின் மருத்துவ அறிக்கைகளும் புகைப்படங்களும் நன்கு ஆராயப்பட்ட பின்னர், உங்கள் வீட்டுக்கே இந்த ஆயுர்வேத மருந்துகள் சர்வதேச கூரியர் சேவை மூலம் வந்தடையும் விதமாக, சகல ஏற்பாடுகளையும் நாம் மேற்கொள்வோம். இவ்வாறே நாம் உலகம் முழுவதும் எமது சேவைகளை வழங்கி வருகின்றோம்.
சிறிய அளவில் தனது சேவையை ஆரம்பித்த ஆயுஷ் கேந்திர நிலையமானது ,சர்வதேச அளவில் Vitiligo விற்கான ஆயுர்வேத மருந்துகள் மற்றும் சிகிச்சைகளை வழங்கி வருகின்றது. இன்று இன்னும் சில உற்பத்திப் பொருட்களை அபிவிருத்தி செய்து அவற்றை சர்வதேச சந்தைகளில் மிகப் பெருமளவில் சந்தைப்படுத்த நாம் தயாராகி வருகிறோம்.
உங்களுடைய நாள்பட்ட நோய்க்கான தீர்வினை எம்மால் பெற்றுத் தரமுடியும். நீங்கள் எதிர்நோக்கும் நோய் தொடர்பான பிரச்சினைகள், சிக்கல்கள், நோய் சார்ந்த கடந்த கால மருத்துவப் பின்னணி போன்றவற்றை பாதிக்கப்பட்ட பாகங்களை வைத்து மிக அருகாமையில் எடுக்கப்பட்ட புகைப்படங்கள் மற்றும் ஆய்வுகூட சோதனை அறிக்கைகள் சகிதமாக மின்னஞ்சல் மூலம் எமக்கு தெரியப்படுத்தலாம்.
எமது பெறுமதி வாய்ந்த சேவையை விஸ்தரிக்கும் பொருட்டு கடந்த தசாப்த காலத்தில் தேசிய மற்றும் சர்வதேச அளவில் கருத்துக்களங்கள், கருத்தரங்குகள், கண்காட்சிகள் போன்றவற்றை நாங்கள் நடாத்தியுள்ளோம்.
Vitiligo லங்கா ஈட்டும் வருமானத்தின் பெரும் பங்கு, சமூக நல அபிவிருத்திப் பணிகளுக்காகவும், கிராமப்புறங்களில் வாழும் மக்களின் நலன்புரித் திட்டங்களுக்காகவும் செலவிடப்படுகிறது.
அந்தவகையில் பிள்ளைகள், வறிய மக்கள், மூத்த குடிமக்கள் ஆகியோருக்கான சிகிச்சைகளை நாம் இலவசமாக வழங்குகின்றோம்.
மருத்துவ உலகில் ஐந்து தசாப்தங்களாக, ஈர்க்கப்பட்ட பயணப்பதிவுகளுடன் கூடிய இணையற்ற ஈடுபாடு மற்றும் புதுமையான தீர்வுகளை முன்மொழிந்து, விடிளிகோ லங்கா தன் தரத்தினை அமைத்துக் கொண்டுள்ளதுடன், இலங்கையின் ஆயுர்வேத தொழிற்துறையில் எண்ணற்றவகையில் தனது நிபுணத்துவத்தை வெளிப்படுத்தி வெற்றிக்கொடி நாட்டியுள்ளது.
மேலதிக தகவல்களுக்கு தொடர்பு கொள்ளுங்கள்
Dr. N. Nafeesdeen – ஆயுர்வேத தோல் மருத்துவ ஆலோசகர் விட்டிலிகோ லங்கா, ஆயுஷ் ஆயுர்வேத கேந்திர கலாவெவ, விஜிதபுர, இலங்கை / ஸ்ரீ லங்கா
+94 252 263 344 / +94 777 801 491 / +94 712 208 736
info@vitiligolanka.com / vitiligoayush@gmail.com
Our Particpation at
Exhibitions
Dr. N. Nafeesdeen
Make An Appoinment
Before and after photos
Treatment Results
What clients have to say...
Testimonials
I truly believe that Dr. Nafeedean has effective cure for vitiligo.
Aruni Weerasinghe Brooklyn, New YorkDr. Nafeesdeen's ayurvedic treatment has shown significant improvements in [both paytients].
Dr. Sarath Jayawardana Dean of Studies, AJHM, Australia...within 3 months we saw unbelievable results from his (Dr. Nafeesdeen's) treatment.
Mr. Rajan Colombo, Sri Lanka...all the white spots started disappearing and now it is completely under control and not spreading at all.
Shirani Mudiyanselage Sri Lanka
Very effective treatment for the vitiligo which does not make any sort of side effects.
W.M. Chandrarathne Bandara Lecturer, University of Kelaniya